උපදේශන සේවාවන්
මනෝගුණයෙන් සජීවී මනස
Wisdomvalley වෘත්තීය උපදේශන සේවාව රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය සුරකිමින්, මානසික හා පෞද්ගලික සුභසාධනයට සහාය වේ.
සහාය ලබාදෙන ක්ෂේත්‍ර
● මානසික ආතතිය හා කාංසාව පාලනය● පෞද්ගලික හා චිත්තවේගාත්මක අභියෝග● අධ්‍යාපනික හා රැකියා සම්බන්ධ පීඩනකාරී තත්ත්වයන්● මානව සබඳතා හා සන්නිවේදන ගැටලු
අපගේ අගයන්
● රහස්‍යභාවය සහ විශ්වාසනීයත්වය● විනිශ්චය රහිත සහාය● වෘත්තීය හා නීත්‍යානුකූල ක්‍රමවේදයන්
අපගේ අරමුණ
-
ජීවිතයේ අභියෝගයන්ට උපක්රමශීලීව මුහුණදීමට අවශ්‍ය පැහැදිලිතාව, මානසික සමබරතාව සහ ආත්ම විශ්වාසය පුද්ගලයන්ට ලබාදීම.