වෘත්තීය මඟපෙන්වීම
නිවැරදි ගමනකට විශිෂ්ට මඟ පෙන්වීම
නිවැරදි වෘත්තීය මාර්ගය තෝරාගැනීම අභියෝගාත්මක විය හැක. අපගේ වෘත්තීය මඟපෙන්වීමේ සේවාවන් හරහා, පුද්ගල රුචිකත්වය, කුසලතා සහ ඉලක්ක අනුව නිවැරදි තීරණ ගැනීමට උපකාරී වේ.
අප ලබාදෙන සේවාවන්
● වෘත්තීය ඇගයීම් හා මඟපෙන්වීමේ සැසි
● පෞද්ගලික වටිනාකම් හඳුනාගැනීම හා ඉලක්ක සැලසුම් කිරීම
● අධ්‍යාපනික හා වෘත්තීය මාර්ග සැලසුම් කිරීම
● දේශීය හා විදේශීය රැකියා/අධ්‍යාපනික අවස්ථා සඳහා මඟපෙන්වීම
● දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා සංවර්ධන සැලසුම්
කාටද ප්‍රයෝජනවත්?
● පාසල් අධ්‍යාපන නිම කළ සිසුන් හා විශ්වවිද්‍යාල අධ්යාපනය නිම කළ සිසුන්
● වෘත්තීය මග වෙනස් කිරීමට සිතන පුද්ගලයන්
● වෘත්තීය වර්ධනයක් හෝ උසස් වීමක් සොයන වෘත්තීයවේදීන්
අපගේ ක්‍රමවේදය
● පුද්ගලික, ප්‍රායෝගික සහ යථාර්ථවාදී ක්‍රමවේදයක් අනුගමනය කරමින්, පුද්ගලයන්ගේ ශක්තීන්ට ගැලපෙන වෘත්තීය අවස්ථා හඳුනාගැනීමට අප සහාය වෙමු.