Wisdomvalley වෙත සාදරයෙන් පිළිගනිමු
සාර්ථකත්වය සොයන ඔබට සහාය
Wisdomvalley යනු අධ්‍යාපනය, මඟපෙන්වීම සහ පෞරුෂත්ව වර්ධනය සඳහා වූ මධ්‍යස්ථානයකි. අප විසින් කථන ඉංග්‍රීසි පාඨමාලා, IELTS විභාග පෙර පුහුණුව, ප්‍රංශ භාෂාව, පිරිසක් ඉදිරියේ කථන සන්නිවේදනය කිරීමේ කුසලතා වර්ධන පාඨමාලා, පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය වැනි කුසලතා මූලික පාඨමාලා පිරිනමනු ලැබේ.
අධ්‍යාපනික වැඩසටහන් වලට අමතරව, වෘත්තීය මාර්ගෝපදේශනය, අපගේ රැකියා සංචිතය (Job Bank) හරහා රැකියා අවස්ථා සම්බන්ධීකරණය, පෞද්ගලික සංවර්ධනය හා මානසික සුවතාවය සඳහා වන වෘත්තීය උපදේශන සේවාවන්ද අප විසින් සපයනු ලැබේ.
Wisdomvalley හි අපගේ අරමුණ වන්නේ ඔබට අවශ්ය දැනුම, ආත්ම විශ්වාසය සහ නිවැරදි දිශානතිය ලබාදී අර්ථවත් වෘත්තීය ජීවිතයක් සහ සමබර ජීවිතයක් ගොඩනැගීමට ඔබව බලගැන්වීමයි.
අප සම්බන්ධ වී සිටින පාර්ශවයන්
● රැකියා පුරප්පාඩු ඇති දේශීය හා විදේශීය සේවා යෝජක සමාගම් 500කට අධික සංඛ්‍යාවක්
● රැකියා අපේක්ෂක ජාතික හා අන්තර්ජාතික සුදුසුකම් හෝ සහතික ඇති පුද්ගලයින් 5000කට අධික සංඛ්‍යාවක්● සහතික / ඩිප්ලෝමා / උපාධි ආදිය පිරිනමන දේශීය හා විදේශීය ආයතන / විද්‍යාල / අකැඩමි / විශ්වවිද්‍යාල 100කට අධික සංඛ්‍යාවක්
අප ලබාදෙන සේවාවන්● වෘත්තීය මාර්ගෝපදේශනය● රැකියා සංචිතය (Job Bank)● මානසික සුවතා සහාය● මනස කළමනාකරණය සඳහා මග පෙන්වීම● පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය● IELTS විභාග පෙර පුහුණු පාඨමාලාව● කථන ඉංග්‍රීසි පාඨමාලා (Spoken English)● ප්‍රංශ භාෂා පාඨමාලා● පිරිසක් ඉදිරියේ කතා කිරීමේ කුසලතාවය (Public Speaking)● උපදේශන සේවාවන් (Counselling)
අප සමඟ ඉගෙනගන්න
● ඉලක්ක ගත ඉගෙනීම – ජීවිතයට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික පාඨමාලා● අනාගත වෘත්තීය සැලසුම්කරණය – ඔබගේ සුදුසුකම් විශ්ලේෂණය කර නිවැරදි මාර්ගය තෝරාගැනීමට විශේෂඥ මඟපෙන්වීම● රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සම්බන්ධීකරණය – අපගේ රැකියා සංචිතය (Job Bank) හරහා රැකියා අවස්ථා ලබාගන්න● ආත්ම විශ්වාසයෙන් ඉදිරියට – පෞද්ගලික හා වෘත්තීය උපදේශන සහාය
අපගේ පාඨමාලා හදුනාගන්න
මාර්ගෝපදේශන සැසියක් වෙන්කරගන්න
රැකියා සංචිතය (Job Bank) සඳහා ලියාපදිංචි වන්න
උපදේශකයෙකු සමඟ සම්බන්ධවන්න
අපගේ දැක්ම (Vision)
අධ්‍යාපනය සහ රැකියාව අතර ඇති පරතරය පුරවා, පුද්ගලයන් තිරසාර වෘත්තීය මාර්ග වෙත මඟපෙන්වීම.
අපගේ මෙහෙවර (Mission)
Wisdomvalley හි මෙහෙවර වන්නේ, අධ්‍යාපනික සාර්ථකත්වය, වෘත්තීය සංවර්ධනය සහ පෞද්ගලික සුභසාධනය සඳහා සහාය වන ප්‍රායෝගික, ශිෂ්‍ය කේන්ද්‍රගත අධ්‍යාපනය හා මඟපෙන්වීම ලබාදීමයි.
ගුණාත්මක පාඨමාලා, වෘත්තීය මාර්ගෝපදේශනය, රැකියා ස්ථාපන සහාය සහ වෘත්තීය උපදේශන සේවාවන් හරහා, නිවැරදි තීරණ ගැනීමට සහ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ අර්ථවත් වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය කුසලතා, විශ්වාසය සහ පැහැදිලිතාව පුද්ගලයන්ට ලබාදීම අපගේ අරමුණයි.
Wisdomvalley තෝරාගන්නේ ඇයි?
● ප්රවීන සහ විශේෂඥ දැනුම සහිත උපදේශකයන්● ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගැන්වීම් ක්‍රම● ජීවිතයේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ ප්‍රායෝගික අන්තර්ගතය● නීත්යානුකූල සහ විශ්වාසනීය වෘත්තීය සේවාවන්
උපදේශකයන්
Dr. Tharanga Weerasooriya
- Cooperate Consultant/Lecturer
- PhD in Linguistics, University of Ottawa, Canada
- MA in Linguistics, University of Ottawa, Canada
- MA in Linguistics, University of Kelaniya, Sri Lanka
- BA in English (Special Degree), USJ, Sri Lanka
- Certificate in Computational Linguistics, University of Moratuwa, Sri Lanka
- BSc in Psychology and Counselling (Reading), Sri Lanka Mental Health Foundation
- Certificate in Building Teacher Skills through the Interactive Web, University of Oregon, USA
- Certificate in Teaching in Higher Education (CTHE), University of Colombo
Mrs. Madara Kulathunga
- Honorary Lecturer
- MA in Linguistics, University of Kelaniya, Sri Lanka
- BA in French (Special Degree), University of Kelaniya, Sri Lanka
- Diplôme d’Etudes en Langue Franҫaise – DELF B2
Mrs. Samitha Pothupitiya
- Lecturer
- BA in TESL, USJ, Sri Lanka
- MA in TESL, OUSL
- PhD in TESL, University of Colombo, Sri Lanka (Reading)
Ms. Dilakshi Kavindya
- Lecturer
- BA in TESL, USJ, Sri Lanka
- MA in Linguistics, University of Kelaniya, Sri Lanka (Reading)
casino som inte har svensk licens
Azərbaycan auditoriyası üçün bonus və kazino xəbərləri ilə pinco azerbaycan aktual görünür.
Ottieni giri gratuiti semplicemente iscrivendoti ai casino non aams più generosi del momento.
La grafica 4K e il suono avvolgente sono garantiti sui migliori siti casino online da noi scelti.
Scopri le varianti di blackjack più spettacolari nei migliori siti casino online recensiti.
Always look for the best online casino tag when browsing for new places to play.
W Vox Casino dostępne są również gry z krupierem na żywo.
Vox Casino współpracuje z renomowanymi dostawcami oprogramowania do gier.
Sizin üçün Aviator dünyası yeni fürsətlər və böyük uduşlar vəd edir.