පාඨමාලා

Wisdomvalley හි අපගේ පාඨමාලා

Wisdomvalley හි අපගේ පාඨමාලා සන්නිවේදනය, ආත්ම විශ්වාසය සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කළ ප්‍රායෝගික පාඨමාලා අප විසින් පිරිනමනු ලැබේ.

අප සම්බන්ධ වී සිටින පාර්ශවයන්

● රැකියා අවස්ථා ඇති දේශීය හා විදේශීය සමාගම් 500කට අධික සංඛ්‍යාවක්
● රැකියා අවස්ථා සොයමින් සිටින දේශීය හා විදේශීය සුදුසුකම්/සහතික ඇති පුද්ගලයින් 5000කට අධික සංඛ්‍යාවක්
● සහතික / ඩිප්ලෝමා / උපාධි ආදිය පිරිනමන දේශීය හා විදේශීය ආයතන / විද්‍යාල / අකැඩමි / විශ්වවිද්‍යාල 100කට අධික සංඛ්‍යාවක්

අප ලබාදෙන සේවාවන්

● වෘත්තීය මඟපෙන්වීම
● රැකියා බැංකුව
● මානසික සෞඛ්‍ය සහාය
● මනස කළමනාකරණය
● පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය
● IELTS
● ඉංග්‍රීසි කතා කිරීමේ පාඨමාලා (Spoken English)

● ප්‍රංශ භාෂාව
● මහජන කථන කුසලතා (Public Speaking)
● උපදේශන සේවාවන් (Counselling)

අප සමඟ ඉගෙනගන්න

● අරමුණක් සහිත ඉගෙනීම – ජීවිතයට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික පාඨමාලා
● ඔබගේ වෘත්තීය ගමන් මග සැලසුම් කරන්න – ඔබගේ සුදුසුකම් විශ්ලේෂණය කර නිවැරදි මාර්ගය තෝරාගැනීමට විශේෂඥ මඟපෙන්වීම
● අවස්ථා සොයන්න – අපගේ රැකියා බැංකුව (Job Bank) හරහා රැකියා අවස්ථා ලබාගන්න
● විශ්වාසයෙන් වර්ධනය වන්න – පෞද්ගලික හා වෘත්තීය උපදේශන සහාය

public speaking guy

Spoken English

දෛනික ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණයි.

ප්‍රධාන අංශ:
● නිවැරදි කථනය හා උච්චාරණය
● වචන මාලාව වර්ධනය
● දෛනික සංවාද
● ආත්ම විශ්වසයකින් යුතුව ඉංග්‍රීසි කතා කිරීම

ielts preparation guide cover image resized

IELTS විභාග පෙර පුහුණු පාඨමාලාව

IELTS Academic / General විභාගය සඳහා සිසුන් සූදානම් කිරීම.

ප්‍රධාන අංශ:
● ශ්‍රවණය(Listening), කියවීම(Reading), ලිවීම(Writing), කතා කිරීම(Speaking)
● ආදර්ශ විභාග සහ පුහුණු පරීක්ෂණ
● එක් එක් සිසුන් සඳහා පුද්ගලික මඟ පෙන්වීම

french teacher kids

ප්‍රංශ භාෂා පාඨමාලා

මුලසිට භාෂාව හැදෑරීමට සහ භාෂා කුසලතා වර්ධනය කිරීමට කැමති අය සඳහා.

අප පිරිනමන පාඨමාලා:
● ප්‍රංශ භාෂාව මුල සිට
● ජාත්යන්තර සහ දේශීය විෂය නිර්දේශ සඳහා ප්‍රංශ භාෂාව
● ජාත්යන්තර රැකියා සඳහා ප්‍රංශ භාෂා ප්රවීණතාවය සනාථ කිරීමේ TEF විභාගය සඳහා ප්‍රංශ භාෂා පාඨමාලා

ප්‍රධාන අංශ:
● මූලික ව්‍යාකරණ’ හා වචන මාලාව
● කථන හා ශ්රවණ කුසලතා
● දෛනික හා වෘත්තීය භාෂා භාවිතය
පිරිසක් ඉදිරියේ කථන සන්නිවේදන කුසලතාවය (Public Speaking)
පිරිසක් ඉදිරියේ කථා කිරීමට ආත්ම විශ්වාසය හා මානසික පැහැදිලිතාව වර්ධනය කිරීම.

ප්‍රධාන අංශ:
● කථන පෙළගැස්වීම
● හඬ පාලනය හා නිවැරදි ශාරීරික ඉරියව් භාවිතය
● සබකෝලය ජයගැනීම
● ආකර්ෂණීය සහ අර්ථවත් ඉදිරිපත් කිරීම

A diverse group of professionals collaborating on a project around a laptop in a modern office setting.

පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය (Leadership & Personality Development)

නායකත්ව ගුණාංග සහ ශක්තිමත් වෘත්තීය පෞරුෂයක් ගොඩනැගීම.

ප්‍රධාන අංශ:
● ස්වයං අවබෝධය හා විශ්වාසය
● නායකත්ව හා කණ්ඩායම් කුසලතා
● සන්නිවේදනය හා තීරණ ගැනීම
● වෘත්තීය පරිසරයක නිවැරදි හැසිරීම් හා ආචාරධර්ම

untitled design (11)

EXCEL ENGLISH LANGUAGE COURSE

O/L අවසන් කළ සිසුන් සඳහාම නිර්මාණය කළ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව

සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීමට සහ ලිවීමට ඉගෙන ගන්න

අපි ඔබව පුහුණු කරන්නේ:

  • විශ්වාසයෙන් සහ ප්‍රවීණ ලෙස ඉංග්‍රීසි කතා කිරීමට
  • නිවැරදි උච්චාරණය හා පිරිසක් ඉදිරියේ කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට
  • ඉංග්‍රීසි වාග් මාලාව වැඩිදියුණු කිරීමට
  • නිවැරදි හා වෘත්තීයමය ලෙස ලිවීමට
  • ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට හා ස්වභාවිකව ප්‍රතිචාර දීමට
  • විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සහ අනාගත වෘත්තීය ජීවිතයට සූදානම් වීමට

පාඨමාලා විකල්ප 2ක්

01) Intensive 3-Month Transformation Program

මෙම පාඨමාලාව මාස 03ක කාලයක් පුරා පැවැත්වෙන අතර සතියට දින 04ක්, පෙ.ව. 9.00 සිට ද.ව. 12.00 දක්වා ක්‍රියාත්මක වේ. ඉක්මනින් සහ සාර්ථකව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමති සිසුන් සඳහා මෙය විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර, මාස 3ක් තුළ විශ්වාසයෙන් ඉංග්‍රීසි භාවිතා කළ හැකි මට්ටමකට ඔබව ගෙන යයි.

02) 6-Month Smart Learning Program

මෙම පාඨමාලාව මාස 06ක කාලයක් පුරා පැවැත්වෙන අතර සතියට දින 02ක්, ප.ව. 3.00 සිට 5.00 දක්වා ක්‍රියාත්මක වේ. කාර්යබහුල ජීවිතයට බාධාවක් නොවන ආකාරයෙන් ස්ථාවර හා සැලසුම්ගත ඉගෙනුම් රටාවකට කැමති සිසුන් සඳහා මෙය විශේෂයෙන් සුදුසුයි.

 

නොමිලේ විශේෂ වැඩමුළු

Excel English Language Course සඳහා ලියාපදිංචි වන සියලු සිසුන්ට පහත විශේෂ වැඩමුළු සඳහා නොමිලේ සහභාගී වීමට අවස්ථාව ලැබේ:

✔ පෞරුෂත්ව වර්ධනය
✔ නායකත්ව කුසලතා වර්ධනය
✔ සන්නිවේදන කුසලතා වර්ධනය
✔ සමාජශීලී වෘත්තීය පෞරුෂයක් සඳහා ප්‍රායෝගික මඟපෙන්වීම

මෙම වැඩමුළුවලදී ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම ලබා ගැනීමට ඔබට අවස්ථාව ඇත.

 

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු සිසුන්ට වටිනා සහතිකයක් ප්‍රදානය කරනු ලැබේ.

 

නව පාඨමාලා ආරම්භය 2026 මාර්තු 16

නව පාඨමාලා ආරම්භය 2026 මාර්තු 16

 

untitled design (12)

Certificate Course in Practical Applications of AI Tools

මෙය මාස තුනක, 100% ප්‍රායෝගික සහ ආධුනිකයන්ට සුදුසු පාඨමාලාවකි. AI භාවිතා කරමින් smart ලෙස වැඩ කිරීම ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලබාදෙන මෙම ප්‍රායෝගික පාඨමාලාව, සැබෑ ලෝකයේ සාර්ථකත්වය සොයා යන ඔබට AI tools සාර්ථකව සහ විශ්වාසයෙන් භාවිතා කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදේ.

පාඨමාලා අන්තර්ගතය

  • AI භාවිතයෙන් emails ලිවීම, reports සහ social media contents නිර්මාණය කර ගැනීම
  • මිනිත්තු කිහිපයක් තුළ AI භාවිතයෙන් Presentations සහ visual contents නිර්මාණය කර ගැනීම
  • AI භාවිතයෙන් research, citations නිර්මාණය කිරීම.
  • CV නිර්මාණය සහ interview සඳහා සූදානම් වීම
  • ව්යාපාර අදහස්, projects, budgets, schedules, AI සහයෙන් නිර්මාණය කිරීම
  • දත්ත විශ්ලේෂණය- Coding දැනුම අවශ්ය නැත.
  • නිර්මාණාත්මක අදහස් ඉක්මණින් සකස් කරගන්න
  • අධ්යාපන කටයුතු සහ රාජකාරි කටයුතුවලට විශ්වාසයෙන් AI යොදාගන්න

පාඨමාලාවේ විශේෂතා

  • ප්රායෝගික මොඩියුල දහයක්
  • සැබෑ කාර්යන් මත පදනම් වූ සහතිකයක්
  • තාක්ෂණික දැනුම අත්යවශ්ය නැත
  • ලිඛිත පරීක්ෂණ නොමැත
  • සදාචාරාත්මක හා වගකීම්පූර්ණ AI පුහුණුව

කාටද වැදගත්

  • O/L නිම කළ සිසුන්ට
  • A/L නිම කළ සිසුන්ට
  • විශ්වවිද්යාල සිසුන්ට
  • රැකියා කරන්නන්ට
  • ව්යාපාරිකයින්.
  • AI භාවිතය ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට

පාඨමාලා ගාස්තුව: රු. 35,000 කි

පාඨමාළාව අවසානයේ වටිනා සහතිකයක්

💡 Don’t Just Learn AI — Learn How to Use It.

බඳවා ගැනීම සීමිතයි.

අදම ලියාපදිංචි වන්න.

Wisdomvalley තෝරාගන්නේ ඇයි?

● පළපුරුදු හා සහායක උපදේශකයන්
● ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගැන්වීම් ක්‍රම
● ජීවිතයේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ ප්‍රායෝගික අන්තර්ගතය
● නීත්‍යානුකූල, රහස්‍ය සහ වෘත්තීය සේවාවන්

Wisdomvalley සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න පෞද්ගලික සංවර්ධනය, වෘත්තීය සාර්ථකත්වය සහ යාවජීව ඉගෙනීම සඳහා Wisdomvalley සමඟ එක්වන්න

අපගේ අනුබද්ධිත ආයතන විසින් මෙහෙයවනු ලබන පාඨමාලා

Three hands holding graduation caps in celebration, symbolizing success.

කෘෂිකර්ම වගා සහ පශු සම්පත් ක්ෂේත්රය

සහකාර කර්මාන්තශාලා නිලධාරී (රබර්)

සහකාර කර්මාන්තශාලා නිලධාරී (තේ)

සහකාර ක්ෂේත්ර නිලධාරී (තේ)

ක්ෂේත්ර නිලධාරීන් (රබර්)

ක්ෂේත්ර නිලධාරී (තේ)

ක්ෂේත්ර සහකාර (කෘෂිකර්ම)

පැල තවාන් සංවර්ධන සහකාර

කෘෂි රසායන අලෙවි හා තාක්ෂණ සහකාර

කුරුඳු සැකසුම් කරු

කුරුඳු කර්මාන්තශාලා නිලධාරි

කුරුඳු අස්වනු නෙලන්නා

කුරුඳු ක්ෂේත්ර නිලධාරී

කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්රෝපකරණ යාන්ත්රික ශිල්පී.

කිරි ගව පාලන සහකාර

කිරි එකතු කිරීමේ මධ්යස්ථාන සහකාර

සත්ව ආහාර නිෂ්පාදන සහ සහකාර (ක්ෂේත්ර මෙහෙයුම්)

 

මෝටර් රථ අලුත්වැඩියාව සහ නඩත්තු ක්ෂේත්රය

මෝටර් රථ වායුසමනය යාන්ත්රික ශිල්පී

මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී

මෝටර්රථ යාන්ත්රික ශිල්පී

මෝටර් රථ පින්තාරුකරු

මෝටර් රථ බෝඩ් අලුත්වැඩියා ශිල්පී

යතුරුපැදි යාන්ත්රික ශිල්පී/කාර්මික ශිල්පී.

යතුරුපැදි සේවාකරු

වාහන සේවාකරු සහ අභ්යන්තර පවිත්රතාකරු

මෝටර් රථ රෝද එක එල්ලේ සකසන කාර්මික ශිල්පී

ඩීසල් එන්ජින් කාර්මික ශිල්පී

ඩී ඩීසල් පොම්ප යාන්ත්රික ශිල්පී

ත්රිරෝද රථ යාන්ත්රික ශිල්පී

මෝටර් රථ තාක්ෂණික වාණිජ අලෙවි සහකාර.

 

ගොඩනැගිලි. සහ ඉදිකිරීම් ක්ෂේත්රය

ඇළුමිනියම් පිරිසැකසුම් ශිල්පී

කම්බි නැවුම්කරු

ඉදිකිරීම් ශිල්පී (පෙදරේරු)

ඉදිකිරීම් වැඩබිම් සුපරීක්ෂක

අභ්යන්තර අලංකරණකරු

දැව කාර්මික ශිල්පී (ගොඩනැගිලි)

දැව කාර්මික ශිල්පී (ගෘහභාණ්ඩ)

ජල නල කාර්මික

පින්තාරු කරු (ගොඩනැගිලි)

මාර්ග ඉදිකිරීම් ශිල්පී

මාර්ග ඉදිකිරීම් වැඩබිම් උපකරණ ක්රියාකරු

උද්යාන අලංකරණ කාර්මික ශිල්පී

උද්යාන සැකසුම් සංවර්ධන සහකාර

විදුලි සෝපාන කාර්මික ශිල්පී

බිම් උලු ඇතුරුම් කරු/ ටයිල් ඇතුරුම් කරු

බහු නිපුණතා ඉදිකිරීම් ශිල්පී/ විවිධාංග නිපුණතා ශිල්පී

පලංචි යෙදුම් කරු

ඉදිකිරීම් උපකරණ යාන්ත්රික ශිල්පී

 

ලෝහ සහ සැහැල්ලු ඉංජිනේරු ක්ෂේත්රය.

වෑද්දුම්කරු (සාමාන්ය)

පෑස්සුම්කරු

යන්ත්රකරු.

 

විදුලි ඉලෙක්ට්රොනික සහ විදුලි සංදේශ ක්ෂේත්රය.

විදුලි කාර්මික ශිල්පී.

විදුලි සංදේශ කාර්මික ශිල්පී.

සූර්ය ප්රකාශ වෝල්ටීයතා පද්ධති කාර්මික ශිල්පී.

විදුලි මෝටර් එතුම්කරු

ඉලෙක්ට්රොනික උපකරණ කාර්මික ශිල්පී

ජංගම දුරකතන කාර්මික ශිල්පී අලුත්වැඩියා

ශිල්පී ආරක්ෂක සහ නිරීක්ෂණ පද්ධති තාක්ෂණ ශිල්පී

 

හෝටල් සහ සංචාරක ක්ෂේත්රය.

වෘත්තීමය සූපවේදී

බේකරි ශිල්පි

කේක් සැරසිලි කරන්නා

ආගන්තුක සබඳතා නිලධාරී

පිළිගැනීමේ නිලධාරී

ආහාරපාන සහකාර

ස්පා සහ විවේක සංචාරක මෙහෙයුම් සහකාර

කාමර සේවා සහකාර.

බීමහල් සේවා සහකාර

හෝටල් මෙහෙයුම් බහුකාර්ය ශිල්පී.

කාර්ය මණ්ඩල සාමාජික (pizzeria)

 

ශීතකරණ සහ වායු සමන ක්ෂේත්රය

ශීතකරණ සහ වායුසමන කාර්මික ශිල්පී

ශීතකරණ යාන්ත්රික ශිල්පී

ශීතකරණ කාර්මික ශිල්පීන්

ශීතකරණ හා වායුසමන සේවාකරු

ශීතකරණ සේවාකරු

වායුසමන යාන්ත්රික ශිල්පී

වායු සමන කාර්මික ශිල්පී.

 

මුද්රණ සහ ඇසුරුම් කරන ක්ෂේත්රය

ඕෆ්සෙට් යන්ත්ර ක්රියාකරු

මුද්රණ යන්ත්ර කාර්මික ශිල්පී

තිර මුද්රණකරු.

 

වෛද්ය සහ සෞඛ්ය විද්යාව ක්ෂේත්රය

හෙදිය – CBT- NVQ Level 6

හෙද සහායක

ඔසුසල් කාර්මික ශිල්පී

දෘෂ්ඨි විශේෂඥ (අක්ෂි රෝග)

ශාරීරික යෝග්යතා පුහුණුකරු

දන්ත ශල්ය හෙද සහායක

දන්ත කාර්මික ශිල්පී.

රුධිර නිදර්ශක ලබා ගන්නා

රසායනාගාර සහායක

වෛද්ය රසායනාගාර සහයක

ආයුර්වේද සම්බාහන චිකිත්සක

රැකවරණය සලසන්නා

රැකවරණය සලසන්නා (වැඩිහිටි)

ළමා රැකවරණ සලසන්නා

සාමාන්ය ළමා රැකවරණ සලසන්නා

රැකවරණ සලසන්නා (විශේෂ අවශ්යතා)

රැකවරණය සලසන්නා (මාතෘ සහ ළමා)

ළමා සුරැකුම් මධ්යස්ථාන මෙහෙයුම්

ළමා රැකවරණ සහ චිකිත්සක සහකාර (විශේෂ අවශ්යතා)

වැඩිහිටි රැකවරණ සහායක

 

පුද්ගලික සහ ප්රජා සංවර්ධනය ක්ෂේත්රය

රූපලාවණ්ය ශිල්පී

කොණ්ඩා සැකසුම් ශිල්පී

මුල් ළමාවිය රැකවරණ සහ සංවර්ධන ගුරු (පෙරපාසල් ගුරු)

වියළි පිරිසිදු කිරීම් සහ රෙදි සැපයුම්කරු

සුපිරි වෙළඳසැල් පාරිභෝගික සහකාර.

පාරිභෝගික සේවා සහකාර

මින්මැදුරු භාරකරු

අලෙවි සහකාර

ඛනිජ තෙල් පාරිභෝගික සේවා සහකාර

ජීවිත ආරක්ෂක

සහකාර බංගලා මුරකරු

ආරක්ෂක නිලධාරී

අයකැමි (සුපිරි වෙළඳසැල්/ සාමාන්ය)

 

රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්රය

ඇඟලුම් නිර්මාණ තාක්ෂණ ශිල්පී

ඇඳුම් මසන්නා

අධිවේගී මහන යන්ත්ර ක්රියාකරු

අධිවේගී මහන යන්ත්ර කාර්මික/ යාන්ත්රික ශිල්පී

මෝස්තර නිර්මාණ කරු

 

කාර්යාල කළමනාකරණ ක්ෂේත්රය

ලිපිකරු සාමාන්ය කළමනාකරණ සහකාර

ගබඩා භාරකරු

ලේකම්.

 

මෙකාට්රොනික් තාක්ෂණ ක්ෂේත්රය

ද්රාව බල පද්ධති කාර්මික ශිල්පී

කර්මාන්තශාලා මෙකාට්රොනික් කාර්මික ශිල්පී,

 

මූල්ය බැංකු සහ කළමනාකරණ ක්ෂේත්රය

ව්‍යාපාර සහකාර

 

සමුද්ර සහ නාවික විද්යා ක්ෂේත්රය

පිටත සවිකරන එන්ජින් කාර්මික ශිල්පීන්

 

තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්රය

චිත්ර නිර්මාණ ශිල්පී

පරිගණක දෘඩාංග කාර්මික ශිල්පී.

තොරතුරු සහ සන්නිවේදන කාර්මික ශිල්පී

පරිගණක යෙදවුම් සහායක.

 

නිෂ්පාදන ක්ෂේත්රය

පොරොදුකරු (කුෂන් වැඩකරු)

පාවහන් කාර්මික ශිල්පී

පළතුරු සහ එළවළු සැකසුම් කරු

බතික් නිර්මාණ ශිල්පී

කේක් සැරසුම්කරු

නිෂ්පාදන සහායක

ප්ලාස්ටික් සැකසුම් යන්ත්ර ක්රියාකරු

සම්භාණ්ඩ නිෂ්පාදන කාර්මික ශිල්පී  

               

කලා නිර්මාණ සහ මාධ්ය ක්ෂේත්රය

ඡායාරූප ශිල්පී

 

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රය

ස්වර්ණාභරණ සාදන්නා (රන්කරු)

ප්රවාහන සහ ගබඩා ක්ෂේත්රය

දොඹකර ක්රියාකරු

බරවාහන ක්රියාකරු

රියදුරු

 

වෙනත් ක්ෂේත්රය

ගිනි නිවන භට

බොයිලේරු ක්රියාකරු