රැකියා සංචිතය
ස්ථාවර ප්රගතිය තුළින් ඵලදායී ගමනකට
Wisdomvalley රැකියා සංචිතය (Job Bank) යනු රැකියා අපේක්ෂකයන්ට සුදුසු රැකියා අවස්ථා සම්බන්ධ කිරීමත්, ආයතන ප්රධානීන්ට දක්ෂ සහ උනන්දුවෙන් කටයුතු කරන අපේක්ෂකයින් සොයාගැනීමට සහාය වීමත් සඳහා නිර්මාණය කර ඇති සේවාවකි.
අධ්‍යාපනය සහ රැකියාව අතර ඇති පරතරය පුරවාලීම අපගේ ප්‍රධාන අරමුණයි.
රැකියා අපේක්ෂකයන් සඳහා
● නවතම රැකියා අවස්ථා පිළිබඳ යාවත්කාලීන වීම● පුහුණු නුපුහුණු සහ පලපුරුදු ප්රවීණ ශ්රමිකයන් සඳහා රැකියා අවස්ථා● ජීව දත්ත පත්රිකා සකස් කිරීම හා සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දීමට පුහුණු කිරීම● දේශීය හා විදේශීය රැකියා සොයන අයට සහාය
යොමුවන්න

සේවාදායකයන් සඳහා
● පුහුණු සහ නුපුහුණු අපේක්ෂකයන් වෙත ප්‍රවේශය● උචිත ශ්රමිකයින් තේරීම සඳහා සහාය● සාධාරණ හා විනිවිදභාවයක් සහිත බඳවා බඳවා ගැනීමේ ක්රියාවලියක් සඳහා සහාය
යොමුවන්න
අපගේ වගකීම
රැකියා සම්බන්ධ කිරීමේ සියලු ක්‍රියාවලීන්හි සාධාරණභාවය, විනිවිදභාවය සහ රහස්‍යභාවය සුරකිමින්, දිගුකාලීන වෘත්තීය වර්ධනයට සහාය වීම.