Wisdomvalley වෙත සාදරයෙන් පිළිගනිමු

සාර්ථකත්වය සොයන ඔබට සහාය

Wisdomvalley යනු අධ්‍යාපනය, මඟපෙන්වීම සහ පෞරුෂත්ව වර්ධනය සඳහා වූ මධ්‍යස්ථානයකි. අප විසින් කථන ඉංග්‍රීසි පාඨමාලා, IELTS විභාග පෙර පුහුණුව, ප්‍රංශ භාෂාව, පිරිසක් ඉදිරියේ කථන සන්නිවේදනය කිරීමේ කුසලතා වර්ධන පාඨමාලා, පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය වැනි කුසලතා මූලික පාඨමාලා පිරිනමනු ලැබේ.
අධ්‍යාපනික වැඩසටහන් වලට අමතරව, වෘත්තීය මාර්ගෝපදේශනය, අපගේ රැකියා සංචිතය (Job Bank) හරහා රැකියා අවස්ථා සම්බන්ධීකරණය, පෞද්ගලික සංවර්ධනය හා මානසික සුවතාවය සඳහා වන වෘත්තීය උපදේශන සේවාවන්ද අප විසින් සපයනු ලැබේ.
Wisdomvalley හි අපගේ අරමුණ වන්නේ ඔබට අවශ්ය දැනුම, ආත්ම විශ්වාසය සහ නිවැරදි දිශානතිය ලබාදී අර්ථවත් වෘත්තීය ජීවිතයක් සහ සමබර ජීවිතයක් ගොඩනැගීමට ඔබව බලගැන්වීමයි.

අප සම්බන්ධ වී සිටින පාර්ශවයන්

● රැකියා පුරප්පාඩු ඇති දේශීය හා විදේශීය සේවා යෝජක සමාගම් 500කට අධික සංඛ්‍යාවක්

● රැකියා අපේක්ෂක ජාතික හා අන්තර්ජාතික සුදුසුකම් හෝ සහතික ඇති පුද්ගලයින් 5000කට අධික සංඛ්‍යාවක්
● සහතික / ඩිප්ලෝමා / උපාධි ආදිය පිරිනමන දේශීය හා විදේශීය ආයතන / විද්‍යාල / අකැඩමි / විශ්වවිද්‍යාල 100කට අධික සංඛ්‍යාවක්
අප ලබාදෙන සේවාවන්
● වෘත්තීය මාර්ගෝපදේශනය
● රැකියා සංචිතය (Job Bank)
● මානසික සුවතා සහාය
● මනස කළමනාකරණය සඳහා මග පෙන්වීම
● පෞරුෂත්ව සහ නායකත්ව සංවර්ධනය
● IELTS විභාග පෙර පුහුණු පාඨමාලාව
● කථන ඉංග්‍රීසි පාඨමාලා (Spoken English)
● ප්‍රංශ භාෂා පාඨමාලා
● පිරිසක් ඉදිරියේ කතා කිරීමේ කුසලතාවය (Public Speaking)
● උපදේශන සේවාවන් (Counselling)

අප සමඟ ඉගෙනගන්න

● ඉලක්ක ගත ඉගෙනීම – ජීවිතයට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික පාඨමාලා
● අනාගත වෘත්තීය සැලසුම්කරණය – ඔබගේ සුදුසුකම් විශ්ලේෂණය කර නිවැරදි මාර්ගය තෝරාගැනීමට විශේෂඥ මඟපෙන්වීම
● රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සම්බන්ධීකරණය – අපගේ රැකියා සංචිතය (Job Bank) හරහා රැකියා අවස්ථා ලබාගන්න
● ආත්ම විශ්වාසයෙන් ඉදිරියට – පෞද්ගලික හා වෘත්තීය උපදේශන සහාය
pexels photo 32213218 32213218 1 scaled.jpg

අපගේ පාඨමාලා හදුනාගන්න

A diverse group of professionals collaborating on a project around a laptop in a modern office setting.

මාර්ගෝපදේශන සැසියක් වෙන්කරගන්න

pexels photo 3719037 3719037 scaled.jpg

රැකියා සංචිතය (Job Bank) සඳහා ලියාපදිංචි වන්න

pexels photo 8204962 8204962 scaled.jpg

උපදේශකයෙකු සමඟ සම්බන්ධවන්න

අපගේ දැක්ම (Vision)

අධ්‍යාපනය සහ රැකියාව අතර ඇති පරතරය පුරවා, පුද්ගලයන් තිරසාර වෘත්තීය මාර්ග වෙත මඟපෙන්වීම.

අපගේ මෙහෙවර (Mission)

Wisdomvalley හි මෙහෙවර වන්නේ, අධ්‍යාපනික සාර්ථකත්වය, වෘත්තීය සංවර්ධනය සහ පෞද්ගලික සුභසාධනය සඳහා සහාය වන ප්‍රායෝගික, ශිෂ්‍ය කේන්ද්‍රගත අධ්‍යාපනය හා මඟපෙන්වීම ලබාදීමයි.
ගුණාත්මක පාඨමාලා, වෘත්තීය මාර්ගෝපදේශනය, රැකියා ස්ථාපන සහාය සහ වෘත්තීය උපදේශන සේවාවන් හරහා, නිවැරදි තීරණ ගැනීමට සහ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ අර්ථවත් වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය කුසලතා, විශ්වාසය සහ පැහැදිලිතාව පුද්ගලයන්ට ලබාදීම අපගේ අරමුණයි.

Wisdomvalley තෝරාගන්නේ ඇයි?

● ප්රවීන සහ විශේෂඥ දැනුම සහිත උපදේශකයන්
● ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගැන්වීම් ක්‍රම
● ජීවිතයේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ ප්‍රායෝගික අන්තර්ගතය
● නීත්යානුකූල සහ විශ්වාසනීය වෘත්තීය සේවාවන්

උපදේශකයන්

untitled design

Dr. Tharanga Weerasooriya

  • Cooperate Consultant/Lecturer
  • PhD in Linguistics, University of Ottawa, Canada
  • MA in Linguistics, University of Ottawa, Canada
  • MA in Linguistics, University of Kelaniya, Sri Lanka
  • BA in English (Special Degree), USJ, Sri Lanka
  • Certificate in Computational Linguistics, University of Moratuwa, Sri Lanka
  • BSc in Psychology and Counselling (Reading), Sri Lanka Mental Health Foundation
  • Certificate in Building Teacher Skills through the Interactive Web, University of Oregon, USA
  • Certificate in Teaching in Higher Education (CTHE), University of Colombo
untitled design (1)

Mrs. Madara Kulathunga

  • Honorary Lecturer
  • MA in Linguistics, University of Kelaniya, Sri Lanka
  • BA in French (Special Degree), University of Kelaniya, Sri Lanka
  • Diplôme d’Etudes en Langue Franҫaise – DELF B2
untitled design (2)

Mrs. Samitha Pothupitiya

  • Lecturer
  • BA in TESL, USJ, Sri Lanka
  • MA in TESL, OUSL
  • PhD in TESL, University of Colombo, Sri Lanka (Reading)
img 20231206 203546.jpg

Ms. Dilakshi Kavindya

  • Lecturer
  • BA in TESL, USJ, Sri Lanka
  • MA in Linguistics, University of Kelaniya, Sri Lanka (Reading)